නිකං හිතමු,
බූට් එකක් වැදුනා /සක්විත්තෙකුට අහුවුනා /රටටම චාටර් උනා /හිටිය ඇති කියලා හිතුනා කෙටියෙන්ම කියනවනම් මැරෙන්න හිතුනා....
හිතුනට මැරෙන්න එහෙම ලේසි නෑ. මැරෙවන්න ගිහින් අහු උනොත් මාස ගානක් අර පොලිස් පොතේ අත්සන් කර කර ඉන්න වෙනවා.
ඒ වගේ ද චාටර් එක. මිට අවුරුදු ගානකට කලින් අපේ පැත්තේ පොරක් ඔය වගේ වැඩේ වරද්ද ගත්තා. මිනිහට තාම කියන්නේ "ග්‍රැමොක්සෝන්" කියලා.
තේරෙනව නේද වැඩේ බරපතල කම.

කොච්චියට පැන්නොත් - විසිවෙන්වා. මැරෙන්න තියෙන ඉඩ අඩුයි. අතපය හතර නම් කඩල යයි.
කොච්චියට බෙල්ල තිබ්බොත් - වැඩේ ලස්සනට තියෙයි. ලේ එන්නෙත් නෑ දෙපැත්තෙන්ම සීල් වෙනවනේ. එත් ලංකාවෙ කොච්චි එනකන් බලන් ඉන්න ගියහම මැරෙන එකත් එපාවෙනවා
බෙල්ලෙ වැලදාගත්තොත් - ගැටේ දාගන්න දන්නෙ නෑනෙ. cubs scouting වලදි කියල දුන්න පිරිමි ගැටේ නම් තාම පුලුවන් :-)
ගඟේ පැන්නොත් - පීනන්න දන්නෙ නැහැනේ......
බල නහරේ කපාග.....ගෙදර ති....
ඔවා හරි යල් පැන ගිය ක්‍රම මෙන්න මෙයානම් හොයා ගෙන අලුත් ක්‍රම ටිකක්.
ඔය ගොල්ලොත් කල්පනා කරලා,අත්හදා බලලා මටත් හොඳම ක්‍රම ටිකක් කියන්නකෝ......
ඔය ගොල්ලොත් කල්පනා කරලා,අත්හදා බලලා මටත් හොඳම ක්‍රම ටිකක් කියන්නකෝ......

අදහස් නම් අපිට හුගාක් වටිනවා......
ReplyDeleteඅර ගස් 2 නවල තියෙන එකේ, ලනු 2 බඩේ නැතිව කකුල් දෙකේ ගැට ගැහුවනම් නියමයි...........
ReplyDeleteඋවමනාම උන වෙලාවක බැරි යැයි පාවිච්චි කරන්න ඔය එකක් දෙකක්...
ReplyDelete1st one is suitable for these days.
ReplyDeletenice post!........
This comment has been removed by the author.
ReplyDeleteමේන් මමත් ලිව්වා දිවි නසා ගැනීම ගැන ලිපියක් .
ReplyDeleteඇත්තටම මමත් මේ හොයන්නයි ආවෙ 😞
Deletemax :D
ReplyDeleteඒ අතරේ තේරැමි ගන්න බැරි ක්‍රම හතරපහකුත් තිබුනනේ
ReplyDeleteඅනේ මට පේන්නෙ නැහැනෙ මොනවත්
ReplyDeleteඇත්තටම එහෙම ක්‍රමයක් නැද්ද ලෙසි
Delete