ඔබට වැඩකරල එපා.... වෙලාද?
බලන්න මේ දරුවන් දිහා
කුසට අහරක් දෙවන්නට, දුක්විදින ආකාරය...
මදක් හිතන්න, ඔවුන්ගේ තැනට ගිහින්
බලන්න මේ දරුවන් දිහා
කුසට අහරක් දෙවන්නට, දුක්විදින ආකාරය...
මදක් හිතන්න, ඔවුන්ගේ තැනට ගිහින්
ඔය හැමෝම කියන සුන්දර ලෝකයක් ඇත්තටම තියනවද
හැම තැනම තියෙන්නෙ
ඇති එකාට ඇතිවෙන
නැති එකාට නැතිවෙන
theoryයක්
හැම තැනම තියෙන්නෙ
ඇති එකාට ඇතිවෙන
නැති එකාට නැතිවෙන
theoryයක්