වැඩිම ජනතා ප්‍රසාදයක් ලැබූ YouTube Videos 25 (YouTube Top 25)


මේ තියෙන්නේ වැඩිම ජනතා ප්‍රසාදයක් ලැබූ YouTube Videos 25. YouTube කියන්නේ මොක්ක්ද කියල කියන්න ඕනෙ නැහැනේ, Videos කිවුවොත් ඉතින් YouTube තමයි. ආයේ ලඟ පාතක එකක්වත් නැහැ. Google පවුලෙනේ.........
පලමු තැනට ඇවිත් තියෙන්නේ අර පුං‍චි වසංගතේ ජස්ටින් බීබගෙ Baby ගීතය. එම ගීතය අන්තර්ජාලය තුල ම්ලියන පන්සිය (500,000,000) වාරය ඉක්මවා ධාවනය වී තිබෙනවා. එයට අභියෝග කරමින් Lady Gaga ගේ Bad Romance ගීතය දෙවැන්නේ පසුවන්නේ ම්ලියන හාරසියය‍‍ට (400,000,000) ආසන්න Views ලබාගනිමින් . මෙම ලැයිස්තුවේ තුල Justin Bieber, Eminem සහ Lady Gaga වැඩි අවධානයක් ලබාගෙන තියෙනවා.

SUICIDE!


කරුණාකර
සංවේදී අය, කු‍ඩා දරුවන්, ගැබිනි මවු වරුන්

මෙම ඡායා රූපය නැරඹීමෙන් වලකින්න!






අහෝ දෙවියනි!
!
!
කෑල්ලක් නැති
!
!
හරි හැටි වත්කමක් නැති
!
!
හිස‍ට වහලක් නැති
!
!
traffic නැති blog ලියන
!
!
සැමට පීචං වෙන
!
!
මේ පණකෙන්ද මක්කටෙයි!!!!!!!!!

!
!
!
!
!



ගනන් ගන්න එපා
ඕව ඔහොම තමා comment එකක් දාලම යමු
Related Posts with Thumbnails