අවසන් ගීය ගැයූ ඇය (Amy Winehouse)

මතකද මීට මාස හයකට පමණ ‍පෙර අපි කථා කළා Amy Winehouse කියන සුන්දර තරුණ ගායිකාව
මත්දව්‍ය එක්ක එකතුවෙලා තමන්ගෙ ජීවිතයට කරගන්න හදන විනාසය ගැන.


එදා Amy Winehouse ‍ගෙ photos ටික දැක්කහම
අනේ Amy, දැන්වත් ඔව නවත්තල ටිකක් හැදියං කියල හිතුන නේද?
අපිට එහෙම හිතුනට Amyට ඒව නවත්වගන්න බැරිවුනා.
මීට දවස් තුනකට කලින් (2011 ජුලි 23) Amy, ඒයාගේ මෙහෙයුමේ කූටප්ප්‍රාප්තියට පැමිණුනා.
ඒ Amyගෙම ලන්ඩන් වල පිහිටි නිවස තුලදී.



(Amy ගේ නිසල දේහය පෞද්ගලික ගිලන්රථයකට නංවමින් )


(Amyගේ රසිකයන් ඇයගේ නිවස ඉදිරිපස තම ශෝකය පළ කළ අයුරු )

Amy ඉපදුනේ 1983 දෙසැම්බර් වල, ඒකියන්නේ තාම වයස අවුරුදු 27යි.
Amy සය වරක් Grammy Award වලට නිර්දේශ වී, පස්වරක් ජයග්‍රහනය කරල තියෙනව.

මේ වගේ මතට ඇබ්බැහි වෙච්ච අයට මේ පාර නම් කියන්න වෙන්නේ, ඉක්මනින් බීල චුතවෙයල්ලා කියල තමයි.

Captured from same planet

මේ තියෙන්නේ ක්ෂීරපථය නම් මන්දාකිණියේ පිහිටි,
කු‍ඩා ග්‍රහ ලෝකයක ස්ථාන කීපයකින් ලබාගත් ජායාරූප කිහිපයක්.




















































පිරිසක් මෙය සුරපුරක් බවද, තවත් පිරිසක් මෙය
අපායක් බවද හඳුනාගෙන ඇත.




හොල්මන් අවතාර ඔබ විශ්වාස කරනවද?

හොල්මන් අවතාර කියන්නේ ටිකක් ඇඟ කිල්පොලායන මාතෘකාවක්
ඔය කොයි ලොක්ක කොයි කොයි දේ කිවුවත්,
හොල්මනක්, අවතාර‍යක්, set උනොත් තමයි කාගෙ ‍කාගෙත් වැ‍‍‍ඩ බලාගන්න පුලුවන්.

පහුගිය දවස්වල ITN එකේ "වෙනස" වැඩසටහනේ මේ දේවල් ගැන හොඳ සාකච්චාවක් කෙරුනා. එහිදී යකැදුරෙක් අවතාරයක් බෝතලයකට අල්ලලා පෙන්නුව.එකේ පුං‍චි මිනිස් රූපෙකට සමාන සුදු පාටට මීදුමක් වගේ දෙයක් තිබුන.

සමහර විට මේක මුලාකිරීමක් වෙන්නත් පුළුවන්.
Neth FM එ‍කෙත් මේ දවස්වල අමුනුෂ්‍ය බලවේග ගැන කථා කෙරෙනවා. ඒ නිසාද මන්ද හැමෝම දැන් දැන් මේ දේවල් ගැන උනන්දුයි.

හොල්මන් අවතාර ඡායාරූප වලට අහඹු ලෙස හසුවීමත් මේ හොල්මන් අවතාර ඇතිබවට සාධක කියාපාන්නක්.
‍පහළින් දක්වලා තියෙන්නේ ඒවගේ අහඹු ලෙස ඡායාරූප වලට හොල්මන් අවතාර හසුවුනු අවස්ථා කිහිපයක්.
මේවා ගැන උනත් අපිට ‍කොයිතරම් විශ්වාස තබන්න පුළුවන් ද?
මේ වගේ එකක් අපිට උනත් හදන්න පුළුන්නේ.



Ghosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on Camera
Related Posts with Thumbnails