අවසන් ගීය ගැයූ ඇය (Amy Winehouse)

මතකද මීට මාස හයකට පමණ ‍පෙර අපි කථා කළා Amy Winehouse කියන සුන්දර තරුණ ගායිකාව
මත්දව්‍ය එක්ක එකතුවෙලා තමන්ගෙ ජීවිතයට කරගන්න හදන විනාසය ගැන.


එදා Amy Winehouse ‍ගෙ photos ටික දැක්කහම
අනේ Amy, දැන්වත් ඔව නවත්තල ටිකක් හැදියං කියල හිතුන නේද?
අපිට එහෙම හිතුනට Amyට ඒව නවත්වගන්න බැරිවුනා.
මීට දවස් තුනකට කලින් (2011 ජුලි 23) Amy, ඒයාගේ මෙහෙයුමේ කූටප්ප්‍රාප්තියට පැමිණුනා.
ඒ Amyගෙම ලන්ඩන් වල පිහිටි නිවස තුලදී.



(Amy ගේ නිසල දේහය පෞද්ගලික ගිලන්රථයකට නංවමින් )


(Amyගේ රසිකයන් ඇයගේ නිවස ඉදිරිපස තම ශෝකය පළ කළ අයුරු )

Amy ඉපදුනේ 1983 දෙසැම්බර් වල, ඒකියන්නේ තාම වයස අවුරුදු 27යි.
Amy සය වරක් Grammy Award වලට නිර්දේශ වී, පස්වරක් ජයග්‍රහනය කරල තියෙනව.

මේ වගේ මතට ඇබ්බැහි වෙච්ච අයට මේ පාර නම් කියන්න වෙන්නේ, ඉක්මනින් බීල චුතවෙයල්ලා කියල තමයි.

2 comments:

Anonymous said...

"බොන එවුන්ට මේ පාර නම් කියන්න වෙන්නේ, ඉක්මනින් බීල චුතවෙයල්ලා කියල තමයි."

මේකට නම් කියන්න තියේන්න "අනේ හුකේ නන්න නනේ කියලා තමයි........"

Achintha said...

R.I.P amy winehouse

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails