හොල්මන් අවතාර ඔබ විශ්වාස කරනවද?

හොල්මන් අවතාර කියන්නේ ටිකක් ඇඟ කිල්පොලායන මාතෘකාවක්
ඔය කොයි ලොක්ක කොයි කොයි දේ කිවුවත්,
හොල්මනක්, අවතාර‍යක්, set උනොත් තමයි කාගෙ ‍කාගෙත් වැ‍‍‍ඩ බලාගන්න පුලුවන්.

පහුගිය දවස්වල ITN එකේ "වෙනස" වැඩසටහනේ මේ දේවල් ගැන හොඳ සාකච්චාවක් කෙරුනා. එහිදී යකැදුරෙක් අවතාරයක් බෝතලයකට අල්ලලා පෙන්නුව.එකේ පුං‍චි මිනිස් රූපෙකට සමාන සුදු පාටට මීදුමක් වගේ දෙයක් තිබුන.

සමහර විට මේක මුලාකිරීමක් වෙන්නත් පුළුවන්.
Neth FM එ‍කෙත් මේ දවස්වල අමුනුෂ්‍ය බලවේග ගැන කථා කෙරෙනවා. ඒ නිසාද මන්ද හැමෝම දැන් දැන් මේ දේවල් ගැන උනන්දුයි.

හොල්මන් අවතාර ඡායාරූප වලට අහඹු ලෙස හසුවීමත් මේ හොල්මන් අවතාර ඇතිබවට සාධක කියාපාන්නක්.
‍පහළින් දක්වලා තියෙන්නේ ඒවගේ අහඹු ලෙස ඡායාරූප වලට හොල්මන් අවතාර හසුවුනු අවස්ථා කිහිපයක්.
මේවා ගැන උනත් අපිට ‍කොයිතරම් විශ්වාස තබන්න පුළුවන් ද?
මේ වගේ එකක් අපිට උනත් හදන්න පුළුන්නේ.



Ghosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on CameraGhosts Captured on Camera

Comments

  1. මම නම් හිතන්නෙ හොල්මන් කියල දෙයක් තියනව. හොල්මන් ෆොටෝ වලට වදිනව කියල විශවාස කරන්නත් පුලුවන්. මොකද මිනිසාට දෘශ්‍ය වෙන්නේ නැති දේවල් කැමරාවට අහු වෙනවනෙ.

    ReplyDelete
  2. පොලරොයිඩ් කැමරා වලට හොදට අහුවෙනවා, අත්දැකීම් එක්ක කියන්නෙ, මිනිසෙක්ගෙ හැඩයෙ මීදුම් අහුවෙනවා, මූනවල්, අත් එක එක දේවල්. මම 3ක් අරගෙන තියනවා. තව කතරගමදි කැමරා එකේ තැඹිලි+රතු පාට විතරක් පේන ෆොටෝ ටිකක් වැදුනා හැබැයි කැමරා එකේ කිසි ප්‍රශ්ණයක් නෑ

    ජය වේවා කිව්වා

    ReplyDelete
  3. "හොල්මන් අවතාර ඔබ විශ්වාස කරනවද?"

    හොඳ ප්‍රශ්නයක්. හැබැයි ඉතිං ඒක ‍ඒ අයගෙන්ම තමයි අහගන්න වෙන්නේ. හැබැයි මා මේ අවස්ආවේදී ප්‍රකාශ කරන්නට කැමතියි හොල්මන් අවතාර වලට පමණක් නොව ඕනෑම කෙනෙකුට මාව විශ්වාස කරන්න පුළුවන් බව. :)

    ReplyDelete
  4. මේ දවස් වල දෙරණ එෆ්.එම් එකෙත් යනවනෙ.... නොපෙනෙන ලෝකයක් ඇති.. ඒත් ඉතිං පේන ලෝකෙවත් තේරුම් ගන්න බැරුව ඕව තේරුම් ගන්න යන එක බොරු වැඩක්ද මන්ද...

    ReplyDelete
  5. බුධාජීව තමයි එලම කතාව කියල තියෙන්නේ.. :D
    ෆොටෝස්වලට නම් අමුතු අමුතු දේවල් සමහර වෙලාවට පේනවා.මම ගාවත් තියනවා මම ගහපුවා. හැබැයි වැඩිදෙනෙකුට පෙන්නුවේ නැහැ.විශ්වාස නොකරන නිසා..

    ReplyDelete
  6. ආගම මොකක් උනත් කමක් නෑ! සූත්‍ර පිටකයත්, අභිධර්ම පිටකයත් හදාරලා බලන්න. උත්තරේ එතන තියෙනවා. තර්ක කරකර හොය හොය ඉන්න දෙයක් නෑ.

    ReplyDelete
  7. ඉහත රොෂාන් විසින් පල කරන ලද කමෙන්ටුවයි,

    හොල්මන් නෑ කියන්නෙ නොදන්න අය. අම්මගේ මහ ගෙදර සිද්දියක් උනා ගෙට ගල් වැටෙනවා වහලය කැඩෙන් නෑ. ගේ ඇතුලෙ සමහර තැන් ගිනි ගන්නවා සිද්දිය හොයන්න ගොඩක් අය ආවා බොරු නෙවේ දිග කතාවක් .

    @රොෂාන් මීට පස්සෙ කමෙන්ට් කරන කොට යුනිකෝඩ් වලින් කමෙන්ට් කරන්න ඔන්ලයින් යුනිකෝඩ් කන්වර්ටරය භාවිතා කරන්න ..

    ReplyDelete
  8. හොල්මන් අවතාරය යනු මිත්‍යාවක් නොවේ ..

    ReplyDelete
  9. මම් නම් දැකලා නෑ.ඒත් අහල තියනව,ඒ අය ගැන කියවලා තියනව පොත් පත් වලින්.

    ReplyDelete
  10. eth thawa deyak,gana dewal thulin awatara holman walata yanna puluwan nam,ay bothale athulen eliyata enna bari ????

    ReplyDelete
  11. වෙනස නම් මහ පිස්සුවක්

    ReplyDelete
  12. මටනම් හිතෙන්නේ... හුඟක් අය මේ වගේ ෆොටෝ හදපුවා දානව අන් අය මුලා කරන්න.... මොකද පොටෝශොප් වලින් මීට වඩා ලස්සන හොල්මත් හදන්න පුලුවන්නේ. (නමුත් තව දෙයක් කැමරාවලට අධෝරක්ත කිරන පේන්නත් අපේ ඇසට නොපෙනීමත් මේ වගේ දෙයකට සම්බන්ධයක් ඇති කියල හිතෙනවා)

    ReplyDelete
  13. නොදැක්ක පළියටම යමක් නැහැ කියන්න බැහැ.
    අපි ලොකෙ ගෝලාකාරයි කියල පිළිගන්නේ මේ වගේ පින්තූරවලින් දැකපු නිසා නේද?

    ReplyDelete
  14. ‍ම‍ම ‍නම්‍ ‍දැ‍ක‍ල ‍නෑ . ‍ඒ ‍නි‍සා ‍විශ්‍‍වා‍ස ‍නො‍ක‍ර‍යි

    ReplyDelete

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........