හඩ කැවීම් රූප වාහිනියෙ ජාතික

මතකද කාලෙක‍‍ට ඉස්සර බොහොම , අපි බැලුව කාටුන් චිත්‍රපට නාටක, ‍හඩ කැවූ රූප වාහිනියෙන් ජාතික.හිතනව නැහැ අමතක ඔබට. අමතක නම් බලනු යූටියුබේ ඇත බෝම. අමුතු ජොලියක් ඒකෙත් ඇත මාර.
තියෙනවද අදහසක් ඇයි ඔවුන් කළේ ඒම. ටයිටස් මාම සුදෙක්ද නොදන්න සිංහල.


කුජීතය නාලිකාවනම් පවුලෙ. කෑවා දඟර වලිගය දැක්කහම යන ලෙසට වමන. නැහැ කික් එකක් බැලුව සේ නාලිකාවෙ ජාතික. බාගයක්ම ඩබල් මීනින් ය යන එවුවා ජනතා චැනලයෙ. තිබේ ගතියක් වචන වල වඩා අරකෙ

මිතුරන් හමුවෙලා ළඟදී අපේ පරණ. කතා කළේ මෙහෙමයි මුල අග පෙරලා වචන.
මේ දවස් වල ටිකක් වෙලා මඥ්ඤං මාව. ලිවුවේ නෑ ලිපියක් ගානකින් මාස. නැහැ හම්වුනේ මොනවත් දාන්නට.

3 comments:

රාමා said...

දන්නා කාලෙටම ජාතිකයේ තරමක් දුරට හරි දේශීය සංස්කෘතිය, බාල පරම්පරාව ගැන සැලකිල්ලක් තිබුනා. දැන් දැන් ඒකත් නැහැ වගේ. බලපු කාලයක්නම් මතක නැහැ..

Unknown said...

කාටූන් එකක් සිංහලට හරවනවනම් කෙලින්ම පරිවර්තනය කරන්න හොඳ නෑ ,
ඒක ලංකාවට ගැලපෙන විදියට අනුවාදනය කිරීමයි කරන්න ඕනෙ.

පවුලේ නාලිකාව දඟර වලිගනම් කාලා..

dailazalewski said...

Best 777 Casino in Norristown - MapyRO
Find the best 777 Casino 여주 출장안마 in Norristown, NJ, on MapyRO. to 제주 출장안마 get 전주 출장마사지 a 777 양산 출장샵 casino ticket. 1. Atlantic City 목포 출장샵 Airport.

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails