මතකද කාලෙකට ඉස්සර බොහොම , අපි බැලුව කාටුන් චිත්රපට නාටක, හඩ කැවූ රූප වාහිනියෙන් ජාතික.හිතනව නැහැ අමතක ඔබට. අමතක නම් බලනු යූටියුබේ ඇත බෝම. අමුතු ජොලියක් ඒකෙත් ඇත මාර.
කුජීතය නාලිකාවනම් පවුලෙ. කෑවා දඟර වලිගය දැක්කහම යන ලෙසට වමන. නැහැ කික් එකක් බැලුව සේ නාලිකාවෙ ජාතික. බාගයක්ම ඩබල් මීනින් ය යන එවුවා ජනතා චැනලයෙ. තිබේ ගතියක් වචන වල වඩා අරකෙ
මිතුරන් හමුවෙලා ළඟදී අපේ පරණ. කතා කළේ මෙහෙමයි මුල අග පෙරලා වචන.
මේ දවස් වල ටිකක් වෙලා මඥ්ඤං මාව. ලිවුවේ නෑ ලිපියක් ගානකින් මාස. නැහැ හම්වුනේ මොනවත් දාන්නට.
දන්නා කාලෙටම ජාතිකයේ තරමක් දුරට හරි දේශීය සංස්කෘතිය, බාල පරම්පරාව ගැන සැලකිල්ලක් තිබුනා. දැන් දැන් ඒකත් නැහැ වගේ. බලපු කාලයක්නම් මතක නැහැ..
ReplyDeleteකාටූන් එකක් සිංහලට හරවනවනම් කෙලින්ම පරිවර්තනය කරන්න හොඳ නෑ ,
ReplyDeleteඒක ලංකාවට ගැලපෙන විදියට අනුවාදනය කිරීමයි කරන්න ඕනෙ.
පවුලේ නාලිකාව දඟර වලිගනම් කාලා..