මෙක්සිකානු මහ කුඩු මුදලාලි වටලයි!.

මෙක්සිකානු මහ කුඩු මුදලාලි වටලයි!.
මේ පින්තූර ටික බලන්නකෝ.
ඔයාලටත් හිතෙයිද දන්නෑ බිස්නස් ‍එකට සෙට්වෙන්න.

මෙතන 2 000 000 $ තියනවා.

ආ ඔය ඉන්නෙ චක් ගෝලයො ටික









හිතුව හරි ඔව රත්තරං තමයි

ගෙදර දුර්ලභ සත්තු එකතුවකුත් තිබිලා







හිතුව මදි, අපෙන හැංගිලා ඉන්න.





ආ ඔය තියෙන්නෙ ලොක්කගෙ ගෙදර









මොනව උනත් අන්තිමට ගේ ගිනිතියපු වැ‍‍ඩේටනං ඕං මං කැමති නැහැ ඹ්කට වෙන මොනව හරි කරන්න තිබුනනේ.


4 comments:

sheshanie said...

අනේ ඔකෙන් කොල ටිකක් මටත් තියෙනව නම්...

ඒත් එපා...ජරා සල්ලි...

සිරා post එක!!!

Shyam said...

Whooooooooo

kombuwa said...

ගෙට ගිනි තියපු එක නම් අප්සට් තමා. ඒ වුණාට ලෝකෙ හැමතැනම වෙන්නෙ ඕකනෙ. තමන්ගෙ හතුරව ඉවර කලාම තිබ්බ දේපලත් ඔක්කොම විනාශ කරනවා! (හරියට ලංකාවෙදිත් වුණා වගේ)

Anonymous said...

miniha yakek e

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails