මෙක්සිකානු මහ කුඩු මුදලාලි වටලයි!. on July 11, 2010 Get link Facebook X Pinterest Email Other Apps මෙක්සිකානු මහ කුඩු මුදලාලි වටලයි!.මේ පින්තූර ටික බලන්නකෝ.ඔයාලටත් හිතෙයිද දන්නෑ බිස්නස් එකට සෙට්වෙන්න. මෙතන 2 000 000 $ තියනවා.ආ ඔය ඉන්නෙ චක් ගෝලයො ටික හිතුව හරි ඔව රත්තරං තමයිගෙදර දුර්ලභ සත්තු එකතුවකුත් තිබිලාහිතුව මදි, අපෙන හැංගිලා ඉන්න.ආ ඔය තියෙන්නෙ ලොක්කගෙ ගෙදරමොනව උනත් අන්තිමට ගේ ගිනිතියපු වැඩේටනං ඕං මං කැමති නැහැ ඹ්කට වෙන මොනව හරි කරන්න තිබුනනේ. Comments sheshanieJuly 11, 2010 at 12:02 PMඅනේ ඔකෙන් කොල ටිකක් මටත් තියෙනව නම්...ඒත් එපා...ජරා සල්ලි...සිරා post එක!!!ReplyDeleteRepliesReplyShyamJuly 11, 2010 at 1:57 PMWhoooooooooReplyDeleteRepliesReplykombuwaJuly 11, 2010 at 2:27 PMගෙට ගිනි තියපු එක නම් අප්සට් තමා. ඒ වුණාට ලෝකෙ හැමතැනම වෙන්නෙ ඕකනෙ. තමන්ගෙ හතුරව ඉවර කලාම තිබ්බ දේපලත් ඔක්කොම විනාශ කරනවා! (හරියට ලංකාවෙදිත් වුණා වගේ)ReplyDeleteRepliesReplyAnonymousAugust 1, 2010 at 9:22 AMminiha yakek eReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment අදහස් නම් අපිට හුගාක් වටිනවා.........
අනේ ඔකෙන් කොල ටිකක් මටත් තියෙනව නම්...
ReplyDeleteඒත් එපා...ජරා සල්ලි...
සිරා post එක!!!
Whooooooooo
ReplyDeleteගෙට ගිනි තියපු එක නම් අප්සට් තමා. ඒ වුණාට ලෝකෙ හැමතැනම වෙන්නෙ ඕකනෙ. තමන්ගෙ හතුරව ඉවර කලාම තිබ්බ දේපලත් ඔක්කොම විනාශ කරනවා! (හරියට ලංකාවෙදිත් වුණා වගේ)
ReplyDeleteminiha yakek e
ReplyDelete