ශ්‍රී ලංකා ලෝක කුසලාන තරඟ වාර්තා

පළමු තරඟය -----------------07/06/1975
ක්‍රීඩා කළ මුලු තරඟ ගණන ---- 65
ජයග්‍රහණය කළ තරඟ ගණන --31 (47.69%)
පරාජිත තරඟ ගණන ----------31 (47.69%)
සම-සම වූ තරඟ ගණන -------1 (1.54%)
ප්‍රථිඵල රහිත තරඟ ගණන -----2 (3.08%)
හොඳම පිතිකරණය ----------145 අරවින්ද සිල්වා 06/03/1996 දින කෙන්යාවට එරෙහිව
වැඩිම ලකුණු -----------------1,165 සනත් ජයසූරිය
හොඳම ලකුණු සාමාන්‍ය ------46.14 අර්ජුන රණතුංග
හොඳම පන්දු යැවීම ---------6/25 චමින්ද වාස් 14/02/2003 දින බන්ගලාදේශය‍ට එරෙහිව
වැඩිම කඩුලු ලාභියා ---------64 මුත්තයියා මුරලිදරන්
හොඳම පන්දු යැවීම සාමාන්‍ය 16.44 ලසිත් මාලිංග
වැ‍ඩිම ‍උඩ පන්දු රැකගැනීම් --18 සනත් ජයසූරිය
වැඩිම දවාගැනීම් ------------42 (32ca, 10st) කුමාර් සංගක්කාර
වැඩිම ලකුණු ---------------398/5 06/03/1996 දින කෙන්යාවට එරෙහිව
අඩුම ලකුණු ----------------86 07/06/1975 දින බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව
වැඩිම ලකුණු ලුහුබැඳයෑම ---313/7 23/02/1992 දින සිම්බාබ්වේට එරෙහිව
පළමු ශතකය ---------------145 අරවින්ද සිල්වා 06/03/1996 දින කෙන්යාවට එරෙහිව
ඕවරයක් සඳහා ලකුණු සාමාන්‍ය 4.73

2 comments:

Sri Lankan said...

Hip Hip Hooray!.......
Hip Hip Hooray!............
Hip Hip Hooray!.....................

Anonymous said...

Go Boys Goooooooooo.........

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails