සාත්තරයක් අහමුද?

මේම ඉදළා අරියන්නේ නෑ අතේ පිච්චිය තමා ‍නෑ
දන්න සාත්තිරය කොරලා තමා අපියිල ජීවත්වෙන්නේ
sure නැද්ද?

අරි අරි මම නෝනලට මාතිලට free & trialසාත්තිරයක් කියන්නම් කෝ...
අපියිල බොරු ‍නෑ තමා කොරනවා.

මඩ පුලුවන් ඔයයිලගෙ ඉත බලන්න.
ආ දැන් 1 ත් 25 ත් අතර අංකයක් ඉතා ගන්‍ඩ කෝ
ආ...



මෙතනට ගිහින් තව වැඩ ටිකක් කරන්න තියනවා


අරි නේ.....
කෝමද මගේ වැඩ

1 comment:

Anonymous said...

facebook සාත්තර කාරයට බ‍ඩේ පාර වදියිද දන්නැහැ

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails