ලොව කු‍‍‍‍‍ඩාම කාය වර්ධන ශිල්පියා - Richard Sandrak




මේ Richard Sandrak
(Little Hercules)
උපන් දිනය - අප්‍රේල් 15
උපන් ර‍ට - යුක්රේනය
වෘත්තිය - කාය වර්ධන ශිල්පියෙක් , නළුවෙක්


ඔහු සිය කායවර්ධන ව්‍යයායාම අරඹා ඇත්තේ වයස අවුරුදු හයේ දීය.
මේ වන විට ඹහු වයස අවුරුදු දහඅටේ පසුවන්නේය.
මෙම ඡායා රූප වල අඩංගුවන්නේ වයස අවුරුදු හයේ සිට වයස අවුරුදු දොළහ පමණ කාළය තුළ ඔහු ළැබූ ප්‍රගතියයි.
තවදුරටත් ඔහු ව්‍යයායාම වල යෙදෙමින් මෙම විශ්ම ජනක සිරුරේ අගය තවතවත් ඉහලට නංවමින් සිටියි.

ඔබට තවදුරටත් මෙම ඡායාරූප සැක සහිත නම් පහළින්ම අමුනා ඇති වීඩියෝව නරඹන්න






4 comments:

Anonymous said...

Patta Patta. . .

Anonymous said...

maxa.....
keep it up men

Shyam Chathuranga said...

Whoooo... He is Rocking Guy!!!

Anonymous said...

wow.........
maxa buwek

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails