ඔබට වැඩකරල එපා.... වෙලාද?
බලන්න මේ දරුවන් දිහා
කුසට අහරක් දෙවන්නට, දුක්විදින ආකාරය...
මදක් හිතන්න, ඔවුන්ගේ තැනට ගිහින්
බලන්න මේ දරුවන් දිහා
කුසට අහරක් දෙවන්නට, දුක්විදින ආකාරය...
මදක් හිතන්න, ඔවුන්ගේ තැනට ගිහින්
ඔය හැමෝම කියන සුන්දර ලෝකයක් ඇත්තටම තියනවද
හැම තැනම තියෙන්නෙ
ඇති එකාට ඇතිවෙන
නැති එකාට නැතිවෙන
theoryයක්
හැම තැනම තියෙන්නෙ
ඇති එකාට ඇතිවෙන
නැති එකාට නැතිවෙන
theoryයක්
10 comments:
ammapa bro
කොච්චර වටිනා ලිපියක්ද? වැදගැම්මකට නැති බූරු මී හරකෙක් කුනුහරප ලියල ගිහින්. මම හිතන්නෙ වැස්සකටවත් ස්කෝලෙ ගිය නැති බූරුවෙක්.
aththatama watinawa kawda ekek meke kunuharapa kiyala neda pissek uge thththa kala waddek wenna athi...
හරිම ආදර්ෂමත් photoes ටිකක්..නියමයි සහෝ......
අර කුනුහරප ලියපු කෙනටත් අම්මෙක් ඈති නේද?ඒ අයට නින්දා කරන්නෙපා ....
මේකෙ දුක තේරෙන්න ඒ තත්වයට පත් වෙලාම බලන්න ඕනෙ.බැරිවෙලාවත් අපි ඔය පොඩි එවුන්ගෙ තැන හිටියනම් කොහොම වෙයිද?
අපේ chemistry සර් නම් ඕකට කියන්නේ මාර්කෝනිකොෆ් නීතිය කියලා...
mewa dekkahama api kochchara wasanawanthda kiyala hithenawa
හරිම ආදර්ෂමත් photoes ටිකක්..නියමයි
Post a Comment
අදහස් නම් අපිට හුගාක් වටිනවා.........