ජපනගෙ කැත හිත

මේ තියෙන්නේ ‍ජපානයේ කොච්චි වල ප්‍රදර්ශණය කරළ තියන දැන්වීමක්.



පූළුවන්නම් කියමු බලන්න, ජපන්නු මොවද මේ කියල තියෙන්නේ කියල?????.
(උත්තරේ පහලින් comment කරන්න)

!! මේක හැබැයි මේ වගේ එකක් නම් නෙවෙයි !!
page 1 bookmark කරගන්න උත්තරේ තව ටිකකින් කියන්නම්.

පිළිතුර පෙන්වන්න


ප.ලි. -
කැත හිත ?? නෑ නෑ ‍ජපන මේක බොහොම සත් භාවයෙන් කරපු වැඩක්
මං කියන්න ඕනෙ නැහැ හරි උත්තරේ ඕං unknown මහතා දීල තියෙනවා...




4 comments:

චතුර විජේකෝන් said...

හපොයි ජපනා මාර පොරක් නේ...

සීට් බෙල්ට් ගැන අනතුරු ඇඟවීමක් වත් ද?

unknown said...

මේකේ කියන්නේ....

මේ අයට ආසන ලබාදෙන්න.

(වමේ සිට දකුනට)

1. අත කැඩි ඇති අය.
2. කුඩා දරුවන් වඩාගෙන යන අය.
3. ගැබිනි මාතාවන්
4. කකුල කැඩි ඇති අය.

http://www.boreme.com/posting.php?id=923

Admin said...

Reverse image search එකක් කරලා වගේ....

හසුන් said...

"1. අත කැඩි ඇති අය.
2. කුඩා දරුවන් වඩාගෙන යන අය.
3. ගැබිනි මාතාවන්
4. කකුල කැඩි ඇති අය." O_o

මේ ටික කියන්න වෙන රූපයක් තිබිලම නැද්ද

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails