කළා කරුවෙක් කියන්නේ මාධ්‍යවේදියා තරම්ම
රටක පොදු ජන මනස හදන්නට දායක වන සාධකයක්.
නමුත් අපේ රටේ දැන් එහෙම පිරිසක් ඉන්නවද?.
80 ගණන් වලදී නම් රටේ පාලන තන්ත්රය විවේචවය කරන්න තරම් කොන්දක්
විශාරද නන්දා මාලනිය වගේ අයට තිබුණා.
වරෙක එතුමියගෙ ගීත කිහිපයක් වාරණයට පවා ලක්වුනා.
මම ඉරාජ් වීරරත්න කියන සංගීත අධ්යක්ෂ වරයා
පණ්ඩිත් අමරදේවයන් තරම්ම දක්ෂයි කියන්නේ නැහැ.
නමුත් ඒ කොලු ගැටයටත් ස්වර ටිකක්/සද්ද ටිකක් එහෙට මෙහෙට කරළ...
සින්දුවක් හදා ගන්න පුළුවන්.
ඉරාජ් කරන්නේ music business එකක්.
ඒත්, මට කියන්න ඕන මේකයි. ඉරාජ් ප්‍රසස්ති ගැයුවේ නැහැ.
නහුතයක් සින්දු හැදුවට අන්තිමේදි 2011 ක්‍රිකට් ලොක කුසලානයේදී
ක්‍රිකට් සින්දුවක් විදිහට අපිට ගෙනියන්න තිබුනේ
ඉරාජ්ගේ lion nation ගීතය
විතරයි.
අවශ්‍ය තැනදී රට වෙනුවෙන් සින්දුවක් දෙකක් හැදුවා. හැබැයි ඒව ප්රශස්ති නෙවෙයි.
අපේ රටේ අහේතුවට විශාරද නන්දාමාලනිය එදා කරපු වැඩේ කරන්න අද ඉන්නේ ඉරාජ් වීරරත්න පමණයි.
ඉරාජ් ඊයෙ (2011 අගොස්තු 4) පොලිසිය-Policiya ගීතයේ වීඩියෝව නිකුත් කළා
මෙම ගීතයේ Audio එක නිකුත් කළේ
පොලිසිය විසින් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයන්ට ප්‍රහාරය එල්ල කිරීමට
දිනකට හෝ දෙකකට පෙරයි.
අලුත් වීඩියෝවට මගේ සුභ පැතුම්!!
තියෙන දුක තමයි මහලොකු විප්ලව කාරී ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා එකක් වත් ඔවුන්ගේ ගුවන් කාලය ඉරාජ් වීරරත්නට ලබාදෙන්නේ නැහැ.

☠ ☠ ☠ ☠ ඉරාජ් කරපු තවත් ගුටිකන වැඩක් ☠ ☠ ☠ ☠ |
---|
4 comments:
sirawata machan, Iraj ge me sinduwa kaleta galapenawa
ඉරාජ් ගේ සින්දු වල සංගීතය පැත්තේන් ලොකු දෙයක් නැතත් අර්ථයෙන් සහ රූපායෙන් ලොකු දෙයක් ගැබ් වෙලා තියනව . සරල භාෂාවකින් ලියවුනා කියල ඒ වටිනාකම අඩුවෙන්නේ නැ . ඔලුව අතගාන ගමන් බෙල්ල කපන මේ වගේ සින්දුවක් දැක්කමයි පට්ට !!!
මමත් දැන් හොඳ ගොවියෙක්!
ලොල් ලොල්
bloger kenekta comment vatina nisa damme.iraj ge kada raja ekenuth me vidihata samajaye aththa nadiyata kiyanawane?
Post a Comment
අදහස් නම් අපිට හුගාක් වටිනවා.........