ලොකු කරගන්නද හිතාන ඉන්නේ..



අපි සමහර දේවල් වල පුමාණය ගැන බොහොම සැලකිලිමත් වෙනවා.පොඩ් දෙවල් ලොකු කරගන්න එක තමයි ඉතින් කොතනත් වැඩිපුරම සිද්ධ වෙන්නේ.ආරක්ෂාව ගැන සලකද්දි උනත් වැඩිය හොඳ ලොකුවට ඉන්න එකනේ.

ඒ වුනාට මෙතනදි නම් මැද්දෙ ඉන්න එක්කෙනා වැඩිය ලොකු වෙන්න ගියේ නැති නිසා යන්තම් බේරුණා....



4 comments:

Chanaka Aruna Munasinghe said...

වැඩිය ලොකු වෙන්න ගියෙ නැති හින්දයි + මධ්‍යස්ථව හිටපු හින්දයි. අයිනක හිටියනම් ලොකු පොඩි කියල නෑ

Anonymous said...

චානක කියපු එක හරි..නිකම් හරි කොණක උන්නා නම් එකටත් හරි තමයි...

kaabu said...

කොනක හිටියත් පොඩි chance එකක් තියෙනවා අනිත් ඒවගෙ හැටියට...

Anonymous said...
This comment has been removed by a blog administrator.

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails