ඔබට වැඩකරල එපා වෙලාද?

ඔබට වැඩකරල එපා.... වෙලාද?

බලන්න මේ දරුවන් දිහා
කුසට අහරක් දෙවන්නට, දුක්විදින ආකාරය...

මදක් හිතන්න, ඔවුන්ගේ තැනට ගිහින්














ඔය හැමෝම කියන සුන්දර ලෝකයක් ඇත්තටම තියනවද
හැම තැනම තියෙන්නෙ
ඇති එකාට ඇතිවෙන
නැති එකාට නැතිවෙන
theoryයක්

නව පුරාවිද්‍යා සොයාගැනීමක් (මිනිසා ගින්දර සොයා ගත්තේ කෙසේද?)

මිනිසා ගින්දර සොයා ගත්තේ කෙසේද????

මේ පිළිබදව පසුගිය සියවස් ගණන මුලුල්ලේම විවිධ මත පළවුනද,
අප්‍රිකානු කාන්තාර ප්‍රදේශයකින් හමුවූ පොසිල අධ්‍යනයෙන්
ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයින් පිරිසක් මේ පිළිබදව
නව සාක්ෂි සහිත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.


බලමු බලමු















මෙක්සිකානු මහ කුඩු මුදලාලි වටලයි!.

මෙක්සිකානු මහ කුඩු මුදලාලි වටලයි!.
මේ පින්තූර ටික බලන්නකෝ.
ඔයාලටත් හිතෙයිද දන්නෑ බිස්නස් ‍එකට සෙට්වෙන්න.

මෙතන 2 000 000 $ තියනවා.

ආ ඔය ඉන්නෙ චක් ගෝලයො ටික









හිතුව හරි ඔව රත්තරං තමයි

ගෙදර දුර්ලභ සත්තු එකතුවකුත් තිබිලා







හිතුව මදි, අපෙන හැංගිලා ඉන්න.





ආ ඔය තියෙන්නෙ ලොක්කගෙ ගෙදර









මොනව උනත් අන්තිමට ගේ ගිනිතියපු වැ‍‍ඩේටනං ඕං මං කැමති නැහැ ඹ්කට වෙන මොනව හරි කරන්න තිබුනනේ.


Related Posts with Thumbnails